පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ විධිමත් ලෙස අධ්‍යයනය කර ඒ සම්බන්ධව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලෙස මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කළ බව
Read More »
පිටකොටුව ප්‍රධාන බස්නැවතුම්ළපොළ, කොටුව දුම්රිය ස්ථානය සහ මරදාන දුම්රිය ස්ථානයේ සී.සී.ටී.වී කැමරා සියල්ල අක්‍රිය වී ඇතැයි අනාවරණය වේ.
Read More »
පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීමේ වරදට අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අපේක්ෂා කරන පුද්ගලයන් ගැන තීරණයක් ගෙන ඒ පිළිබඳ වාර්තාවක් අප්‍රේල් 16 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණයට
Read More »
ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනය ප්‍රමාදයකින් තොරව ලබාදෙන බව ඉන්දීය සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඊයේ (8 වැනිදා) දැනුම් දී තිබේ.
Read More »
කතරගම දේව පූජා කටයුතු සඳහා වසරකට පොලිතින් මල් මාලා මිලියනයක් පමණ භාවිත කරන බවත්, මේ හේතුවෙන් කතරගම පූජා භූමියට වසරකට පොලිතින් කිලෝ විසි දහසක් (20,000) පමණ මුදා හැරෙන බවත්
Read More »
පණ්ඩිත් ඩබ්ලිව් . ඩී අමරදේව සූරීන්ගේ ආදරණීය බිරිඳ විමලා අමරදේව මැතිණිය අභාවප්‍රාප්ත විය.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 454දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම් දී තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 157දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ.
Read More »
යාපනය චෙම්මිණි ප්‍රදේශයේ සුසාණ භූමියක බෑගයක් තුළ අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් අද (08) දින සොයාගත් බවට යාපනය පොලීසිය සඳහන් කරනවා.
Read More »
විහාරස්ථානයක බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු විහාරස්ථානයක් තුළදී කුඩා දරුවෙකු අපයෝජනය කිරීමේ සිදුවීමකට එම චිත්‍ර ශිල්පියාට වසර 36ක බරපතල වැඩ සහිතව සිර දඬුවම්
Read More »