News

භාරතීය ජනතා පක්ෂය පිහිටුවයි

භාරතීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් බව එම පක්ෂය විසින් නිල වශයෙන් දැනුම් දෙයි. ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයත්, මෙරට තුළ ස්ථාපිත කළ මෙම පක්ෂයත් අතර
Read More »

රෝගියා වෙනත් රෝහලකට මාරු කළැයි වෛද්‍යවරයාට තර්ජනය කරලා

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඊයේ (7) දින රාත්‍රියේ පැමිණි පිරිසක් රාජකාරියේ සිටි
Read More »

නිධන් හාරමින් සිටි හමුදා සෙබළා පොලිස් අත්අඩංගුවේ

ඇල්පිටිය නාවලකන්ද ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි හමුදා සෙබළකු සහ තවත් පුද්ගලයකු ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

පාසල් ආරම්භ කරන දිනය මෙන්න

බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.
Read More »

පැල්වත්තේ දී සිදු වූ මාරක මෝටර් රථ අනතුර

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන් මෝටර් රථයේ රියදුරු අසුනට යාබද අසුනේ සිටි 23 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ.
Read More »

කුලී පදනමට ගත් වාහන විකිණූ දෙදෙනකු අත්අඩංගුවේ

කුලී පදනම මත ගිවිසුම් ගසා ලබාගත් වාහන රටපුරා විකුණූ සංවිධානාත්මක කල්ලියක ප්‍රධානියා ඇතුළු දෙදෙනකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය බොරැල්ලේදී අත්අඩංගුවට ගත්තේය.
Read More »

බදුල්ල පිළිකා ඒකකයේ තුන්වන මරණයත් සිදු වෙයි

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනය වූ බවට හඳුනාගත් රෝගීන් අතුරින් තවත් රෝගීයෙකු ඊයේ (07) රාත්‍රීයේ ජීවිතක්ෂකයට පත්ව තිබේ.
Read More »

නීති සිසුවකුට පහරදීමේ සිද්ධියට කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ

නීති සිසුවකුට පහරදුන් බව කියන පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී අද (8 වැනිදා) වන විට දින 5ක් ගත වී ඇත.
Read More »