News

අසත්‍ය ප්‍රචාර නිසා කොළඹ එන්නත්කරණයට බාධා

කොළඹ මහ නගර සභා බල සීමාවේ ලක්ෂ හතරකට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම් කර ඇතත් අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අපේක්ෂිත ඉලක්කයට ළඟා විය නොහැකි තත්ත්වයක් මතුව තිබේ.
Read More »
ඇමරිකාවේ කොරෝනා යළි දරුණු තත්ත්වයකට

කොරෝනා නව ප්‍රභේදයන් මෙරටට ඇවිත් ද?

පෙබරවාරි සහ මාර්තු මාසවල කොරෝනා වෛරසයේ වෙනසක් සිදුව ඇතිද එහි නව ප්‍රභේදයන් මෙරටට පැමිණ තිබේද යන්න සොයා බැලීමට ආසාදිත පුද්ගලයන්ගේ නියැදි 92ක්
Read More »

ඛනිජ තෙල් සංස්ථාව පිළිබඳ තීරණාත්මක තීන්දු කිහිපයක්

ඉන්ධන මිල ඉහළ නොදමමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු නොලබා කළමනාකරණය කිරීම ඇතුළු තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීම සඳහා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් සූත්‍ර කමිටුව අද
Read More »

අල්ලස් දෙන්න කතිකා කළ ජේලර් ගැන විමර්ශන

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට අල්ලස් දීමට කතිකා කළ දෙවැනි පෙළ ජේලවරයකු සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.
Read More »

Online අධ්‍යාපනයෙන් ළමුන්ට මානසික ගැටලු රැසක්

දුරස්ථ අධ්‍යාපනය වැරදි ලෙස භාවිත කර එයට ඇබ්බැහි වූ දරුවන් මානසික ගැටලුවලට ගොදුරු වන්නේ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි වයිරස රෝගයන්ට ගොදුරු වන්නාක් මෙන්
Read More »