News

දිස්ත්‍රික්ක 12කට රතු නිවේදන

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
Read More »

සති 7ක බිළිඳිය කොරෝනාවෙන් බිලිගනී

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සති 07ක බිළිඳියක කොවිඩ් ආසාදනය වීම නිසා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මීට දින දෙකකට පෙර මරණයට පත්ව ඇත.
Read More »

හදිසි රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයකු මරුට

දෙහිඅත්තකණ්ඩිය අරලංගවිල මාර්ගයේ බිහිරි සොරොව්ව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අම්පාර මූලස්ථාන පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් තිබේ.
Read More »

නිකවැරටියේ සුළි සුළඟින් නිවාස 33 කට හානි

නිකවැරටිය නගරය හරහා ඊයේ (06) රාත්‍රියේ හමා ගිය වැසි සහිත සුළි සුළඟින් නිවාස 33කට අලාභ හානි සිදුව ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද (7) පැවසීය.
Read More »

සාධාරණය ඉටු වනතුරු දිගටම විරෝධය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන තුරු නොකඩවා විරෝධාතා ක්‍රියාමාර්ගවල නිරතවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කරනවා.
Read More »