ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන ඩුබායි බලා පිටත්වීම සඳහා කොළඹ ගුවන්තුටුපලට ගිය අවස්ථාවේදී ඔහුට විදෙස් ගතවීමට අවසර ලබාදීම ගුවන්තොටුපළ
Read More »
කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට රුපියල් 1000ක මුදලක් අයකළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු ඊයේ (06)
පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය සඳහන් කරනවා
Read More »
නව ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කර ඇති කොමිෂන් සභාව වෙත නව යෝජනා 10ක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇත.
Read More »
කළු ඇඳුමින් සැරසුන කතෝලික ජනතාව අද (07) දිවයින පුරා දේවස්ථානවලට පැමිණ තිබෙනු දැකගත හැකිව තිබූ අතර පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් එලෙස පැමිණ තිබේ.
Read More »
හබරණ ප්‍රදේශයේ නවාතැන් පලක පවත්වාගෙන යනු ලැබූ ව්‍යාජ ලේඛන පිළියෙල කිරීමේ ස්ථානයක් වැටලීම හබරණ පොලීසිය විසින් ඊයේ (06) සිදුකර තිබේ.
Read More »
කොවිඩ් මර්ධනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවැක්ස් පහසුකම යටතේ ලංකාවට දීමට නියමිත 20%ක එන්නත් ප්‍රමාණයෙන් කොටසක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත්
Read More »
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් තම රජයට නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණයෙන් කියා සිටී.
Read More »
කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ගන්නා අවස්ථාවේදී මරදාන පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයෙකුව අද (06) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ
Read More »
මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින
Read More »
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන්
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 448දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »