News

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කට කොවිඩ්

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතව ඇති අතර එම ආසාදිතයන් මේවන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලය සඳහන්
Read More »

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකිරීමේ තීරණයක්

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරනවා.
Read More »

මන්ත්‍රීවරුන් වැලි බලපත්‍ර 765ක් ඉල්ලලා

ඉරණතිව් දූපතේ මුස්ලිම් දේහයන් භූමදානයට එරෙහිව දෙමළ ජනතාව පෙලඹවීම පසුපස ප්‍රබල දේශපාලනඥයකුත් සිටින බව හෙළිවී ඇත. මෙම දේශපාලනඥයාගේ
Read More »

සෑම බස් රථයක් වෙනුවෙන්ම එක පැලයක්

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී ඇති අතර මීට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරනවා.
Read More »

අයථා ලෙස මුදල් ඉපැයූ රාජ්‍ය නිලධාරීන් 18ක් හඳුනා ගනී

මත්ද්‍රව්‍ය ජාවාරමේ හා නීතිවිරෝධී ක්‍රියා මගින් රුපියල් කෝටි ගණනින් මුදල් හා වත්කම් ඉපැයූ බවට චෝදනා එල්ල වූ රාජ්‍ය නිලධාරීන් දහඅට දෙනකු සම්බන්ධ
Read More »

SIගේ ඉඩමේ පාළු ළිඳට අධි තාක්ෂණික කැමරාවක් යවයි

වේල්ල වීදියේ ගමන් බෑගයක් තුළ තිබී සොයාගත් කාන්තා මළ සිරුරේ හිස කොටස සොයා පොලීසිය ඊයේ(05) සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ ගෙවත්තේ ළිඳ විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබුණි.
Read More »

කොවිඩ් දේහ භූමදානය කළ හැකි තවත් ස්ථානයක්

අම්පාර ඉරක්කාමම් ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයක කොවිඩ් ආසාදිත දේහ භූමදාන කළ හැකි බවට නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
Read More »

කැස්බෑව නගර සභාවේ 8ක් කොවිඩ් ආසාදිතයි

කැස්බෑව නගර සභාවේ සේවකයන් 08 දෙනෙකු කොවිඩ් ආසාදනයට ලක්ව ඇති අතර මේ නිසා එම නගර සභාවේ මහජන සේවාවන් අද (05) සිට තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ.
Read More »

නාරංගල කන්ද රක්ෂිතයක් කිරීමේ යෝජනාව සම්මතයි

බදුල්ල නාරංගල කන්ද අශ්‍රිත වනාන්තරය රක්ෂිතයක් ලෙස ගැසට් කර සංරක්ෂණය කලයුතු බවට වන යෝජනාව අද (05) දින සොරණා තොට ප්‍රාදේශීය සභාවේදී සභාසම්මත වී ඇත.
Read More »