අපෙන් උයන විදිය ඉගෙනගෙන හැම අවුරුද්දකම අපිව බලලා යන්න එන අය කිහිපදෙනක්ම ඉන්නවා
Read More »
ඔහු හැරුණේ මම ගීතය ආරම්භ කරලා තත්පර පහක් ගතවෙද්දියි. ඒ තරම් අවම කාලෙකින් තරඟකරුවෙක් වෙනුවෙන් විනිසුරුවරයෙක් හැරුණු පළමු වතාව එය බවයි සංවිධායකවරු මට කිව්වේ
Read More »
“මුලින් මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒත් උත්සාහයයි උනන්දුවයි නිසාම නොහිතපු දුරකට එන්න ලැබුණා”
Read More »
‘ආ ඒ අපේ ගෙදර වැඩ කරන කට්ටිය. ගමේ ගිහින් එන්න ඇති අද’ කියලා ඒ නෝනා යන්න ගියා. ඔය සිද්ධිය වෙලා නම් දැන් ගොඩක්කල්. හැබැයි මට කවදාවත් ඒක අමතක වෙන්නෙ නෑ
Read More »
“අගවිනිසුරුතුමියගේ කතාව මගේ හදවතටම දැනුණා ”
Read More »
ට්‍රැවල් ජීවිතේ නිසා පවුල් ජීවිතේ සතුට වැඩි වුණා
Read More »
“මේ පිටකොටුවේ ජීවත්වෙලාම ඒ මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ තියෙන
මනුස්සකම මම හොඳට දන්නවා. හිටපු ගමන් ගහ බැණගන්නවා. ඒත්
හැමදාම බෙදාගෙන කන රොටිය වගේම එක කෝප්පේ බොන ප්ලේන්ටිය
කවදාවත් මගහැරෙන්නේ නැහැ”
Read More »
බොහොම කටුක අතීතයක් හිමිවුණු, දෙමව්පිය සෙනෙහසක් හරිහැටි
නොලැබුණු, දිළිඳු දැරියක් විදියට ළමා කාලය ගතකළ ෂැනල්ගෙ විලාසිතා
සුපිරි පැලැන්තියෙ ධනවත් කාන්තාව ඉලක්ක කරගෙන නිර්මාණය වුණු ඒවා.
සාමාන්‍ය ආදායමක් තියෙන අයෙකුට ළඟාවෙන්න බැරි තරමට ඒවායේ මිල
අධිකයි
Read More »
මීට විසි වසරකට උඩදී ‘සොනාලි දැරණියගල’ කී සැනින් ඒ කවුදැයි යන වග මෙරට බොහෝ පිරිසක්
දැනගෙන සිටියහ. නමුත් ඒ දැනගෙන සිටියේ 2004 වසරේදී ආ සුනාමියෙන් සියල්ල අහිමි වී ගිය අපේ
කාලයේ පටාචාරවක ලෙසිනි.
Read More »
ජීවිතේ බින්දුවටම වැටිලා තිබුණත් එයා උත්සාහය අතෑරියේ නෑ. සුනාමියට ගියපු බැට් එක හෝදලා
වේළලා අරන් ලකුණු ගහලා එයා ජාතික කණ්ඩායම දක්වාම ආවා
Read More »
Spring & Summer කියන එකේ අර්ථය වසන්තය සහ ගිම්හානය කියන ඍතු
දෙක
Read More »