අවුරුදු හතක් තිස්සේ දුවල පැනලා ඇවිදපු කකුල් දෙකෙන් මින් ඉස්සරහට තමන්ට පලක් ප්‍රයෝජනයක් නැහැයි කියලා දැනුනාම මනුස්සයෙක්ගේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා . පුංචි සංධියේ උන්නු වාසනාට එදා ඒ දැනුණු හැඟීම ඇය විස්තර කළේ මෙහෙම .
Read More »
“මට වෙන රැකියාවක් කරන්න ආසාවක් නෑ. තාත්තත් එක්ක දිගටම මේ රස්සාව කරන්නයි හිතාගෙන ඉන්නේ ”
Read More »
“2005 අවුරුද්දෙ තමයි මං මුලින්ම චිත්‍ර විකුණන්න පටන්ගත්තේ. ඒ මට රැකියාවක් වුවමනායි කියලා දැනෙන්න ගත්තට පස්සේ. එදා ඉදන් අද වෙනකල්ම මම චිත්‍ර විකුණනවා”
Read More »
“පුංචි කාලේ මම හීන දැක්කේ නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනය සැබෑකරගන්න බැරිවුණා. හැබැයි කිසිම දුකක් කණගාටුවක් නෑ. ඒ හීනය එහෙම මගඇරුණු නිසා තමයි අද මම මෙහෙම තැනක ඉන්නේ.”
Read More »
මටත් ඒ වෙලාවේ මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරිවුණා. මං දන්නේ නෑ කාර් එක එහෙම වටයක් පෙරලුණා කියලත්. පස්සේ වීඩියෝ එකක් බලද්දි තමයි මං ඒක දැක්කේ. වාසනාවකට එදා මට සීරීමක්වත් වුණේ නෑ. හැබැයි මගේ කාර් එක ගොඩාක් ඩැමේජ් වුණා.
Read More »
"එදා අමු මල් කියලා මට පල්ලියට එවලා තිබුණේ මල් පොහොට්ටු ගොඩක්. මට කරගන්න දෙයක් නැතිවුණා. ඒත් විශ්වාස කරන්න පැයක් යනකොට අර පොහොට්ටු සේරම පිපුණා. මට ඒක අදටත් විශ්වාස කරන්න බෑ"
Read More »
ජීවිතේට දැකලවත් නැති මිනිස්සු තෑගි අරන් දුරකතර ගෙවාගෙන අපිව බලන්න එනවා. එයාලා එහෙම එන්නෙ කටහඬෙන් විතරක් අපිව අඳුරගෙනයි. ඒ වෙලාවට දැනෙන්නේ වචනවලට පෙරළන්න බැරිතරම් පුදුමාකර සතුටක්
Read More »
දැන් තරු පහේ හෝටල්වලට විතරක් නෙවෙයි, පිටරටට යවන්නත් මම කැවුම් හදනවා
Read More »
දාහක් ක්‍රීම් ගාලා හොඳවුණේ නැති කුරුලෑ මගේ නිෂ්පාදන හරහා සුවවුණු ඕනතරම් අය ඉන්නවා. ඔය තරුණ තරුණියන්ගේ හිසකෙස් යන ප්‍රශ්නයටත් මගේ ගාව හෙයාර් ඔයිල් එකක් තියෙනවා
Read More »
රහස මොකක්ද අහපුවම අහන හැමෝටම මං කියන්නේ කේක් හදද්දි ආදරේ ටිකක් වැඩිපුර දැම්මොත් කේක් එක රස වෙනවා කියලා. ඒක බොරුවක් නෙවෙයි
Read More »
හිරවෙලා හිටපු කුටුම්භයෙන් එළියට එන්න ලැබුණු එක මං භාරගත්තේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් විදියටයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ තනිවීම තුළ මට වේදනාවක් දැනුණේ නෑ කියලා.
Read More »