නවතම ප්‍රවෘත්ති

එදා හයිවේ එක අතරමැදදී මහත්තයා මාව උස්සලා ඩිකියට දැම්මා – පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අමිතා නාලිංගනී අමරතුංග

එදා උදේ එයා ඔය මතුගම ඉඩමට යන්න වාහනේ ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් වුණේ නෑ. ගොඩාක් දවස්වලට ඒක එහෙමයි. ඒ වුණත් කොහොම හරි හදාගෙනම තමයි යන්නේ. හැබැයි එදා එයා වාහනේ ගෙදර දාලා ත්‍රීවිල් එකක තමයි ඉඩමට ගියේ. ඒ වැඩේ එයා කවදාවත්ම කරලා නෑ.
Read More »

කැමති ගාණක් දෙන්න කිව්වා මිසක් මම ඔය කියන තරම් මුදල් ඉල්ලුවේ නෑ – අංජලී හේරත්

මං අනුරාධපුරේ එහෙම ශෝ එකක් බාරගත්තේ නෑ. ගම වුණාට ඩ්‍රීම්ස්ටාර් වුණාට පස්සේ මං ඒ පැත්තේ ප්‍රසංග දෙකකට විතරයි ගියේ. ඒ අනුරාධපුරේ එකකටයි තලාවේ එකකටයි. මගේ ගම් පළාත හින්දා ඒ ප්‍රසංග දෙකටම මං ගාණක් කිව්වේ නෑ.
Read More »

“පුංචි ධරණී” – පොඩි ලොක්කන්ගේ වැඩ හැඩ කරන තැන

උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හා සමගාමීව ධරණී ඩිජිටල් අංශය ඔබ වෙත ගෙනෙන ‘පුංචි ධරණී - පොඩි ලොක්කන්ට ඩිජිටල් අවුරුදු’ වැඩසටහන අප්‍රේල් 20 වන දින සෙනසුරාදා උදෑසන 9 සිට ධරණී Facebook පිටුව හරහා සහ ධරණී YouTube නාලිකාව හරහා සජීවීව විකාශය වීමට නියමිතයි. 
Read More »

“අම්මා බලෙන් මාව සුද්දෙකුට බන්දන්න හදපු නිසා මම ගෙදරින් ආවා” දුව විකිණූ බඩල්ගම අම්මාගේ කතාව…

“මාව බලෙන් කවුරුත් මෙහෙට අරන් ආවේ නෑ. මමම තමයි කැමැත්තෙන්ම මෙහෙට ආවේ. ඔය අම්මා කියන කතා පට්ටපල් බොරු”
Read More »

ලෙඩ වෙන්න කලින් හිටිය මට වඩා දැන් ඉන්න මම ලස්සනයි – මධුකා ඌෂාණි

සියලු ප්‍රතිකාර අවසන් වෙද්දී මගේ බර කිලෝග්‍රෑම් 85ක් වෙලා තිබුණා. එතකොට මං හිතාගත්තා, දැන් කැන්සර් එකත් එක්ක ෆයිට් කළා ඇති, දැන් මාත් එක්ක ෆයිට් කරන්න ඕනෙ කියලා
Read More »

දෙවියො බුඳුන් වඳින අත්දෙකෙන් වැඳලා ඉල්ලන්නෙ මගේ පුතාව බේරලා දෙන්න

“ඩොක්ටර්ස්ලා කියනවා පුතා තවමත් ඉන්නේ සුව කරන්න පුළුවන් මට්ටමේ කියලා. ඒ කියන්නේ පළමු පියවරේ. ඒත් දෙවැනි පියවරට ගියොත් අමාරුලු. ඒක නිසා පුළුවන් ඉක්මනට ඇටමිදුලු බද්ධ කරන්න ඕන කියලා මාව දැනුවත් කරලා තියෙනවා”
Read More »

ගුවන සැරසූ රම්‍ය හඬ නික්මිණ – රම්‍යා වනිගසේකර මහත්මිය දිවි ගමන අවසන් කරයි…

ජාතික ගුවන්විදුලියේ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශයේ අනන්‍ය හඬ බවට පත් ව ශ්‍රාවක ආදරය දිනාගත් රම්‍යා වනිගසේකර මහත්මිය අද (8) සිය දිවි ගමන අවසන් කළා.
Read More »
1 2 3 1,843