මෙරට ළමයින් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනම් කළ යුතු බව රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව අවධාරණය කර තිබෙනවා.
Read More »
ලෝක ප්‍රසිද්ධ The Ellen Show වැඩසටහන වසර 19 කට පසු නිමාවට පත්ව තිබෙනවා.
Read More »
පවතින ආර්ථික අර්බුධය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා විජේසුන්දර මහත්මිය සඳහන් කරනවා.
Read More »
ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහය ලබා දීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සඳහන් කළා.
Read More »
ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කර ඇති ඉල්ලීම රුසියාව සලකා බලමින් සිටින බව රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් අනස්ටාෂියා හක්ලෝවා මහත්මිය සඳහන් කළා.
Read More »
තලෙයිබාන් නීති වලට යටත් වෙමින් ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනි නිවේදිකාවන් ප්රවෘත්ති ඉදිරිපත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »
වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් අවස්ථා කිහිපයක දී ලිංගික අපයෝජන කළ පුද්ගලයෙකු පසුගිය (23) වැනිදා තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (24) පත්කර තිබෙනවා.
Read More »
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර්, අගමැති රනිල් වික්‍රමසිංහ සමග දුරකථන සංවාදයක යෙදී තිබෙනවා.
Read More »
අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකු ඇතුළුව 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
සමාජයේ දුප්පත්ම සාමාජිකයන් සඳහා ආහාර සහ බලශක්ති පිරිවැය සඳහා රජයන් සහනාධාර ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා ප්‍රකාශ කරනවා.
Read More »