පසුගිය සති 06 තුළ රජයේ ආදායම් රැස් කිරීම් රුපියල් බිලියන 120කට වඩා අඩු වී ඇතැයි මහා භාණ්ඩාගාරය අනාවරණය කරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව,
Read More »
ජාතික වෙසක් සතිය අද (04 වැනිදා) ආරම්භ වෙයි. ලබන 08 වන දින දක්වා එය ක්‍රියාත්මකයි. ජාතික වෙසක් සතියට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය
Read More »
පැවැති පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 225 අරලියගහ මැදුරට කැඳවමින් අගමැති මහින්ද රාජපක්ෂ අද (4 වැනිදා) පැවැත්වීමට නියමතිව තිබූ සාකච්ඡාව
Read More »
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් දසදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශව
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය.
Read More »
තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ඇඳිරි නීතිය උල්ලංගනය කළ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුලු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
කොරෝනා ව්‍යාප්තියත් සමග සම්පුර්ණයෙන් හුදෙකලා ප්‍රදේශ බවට පත් කර තිබු අකුරණ සහ ඛේරුවල ප්‍රදේශය යලි විවෘත කර තිඛේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read More »
ගෙවුණු වසරේ (2019) ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් එකසිය හතළිස් නවයක් දක්වා (149) ඉහළ ගොස් ඇත.
Read More »