බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහඋතුරු මැද පළාත්වලත් මන්නාරමසහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය
Read More »
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කොළඹ දිස්ත්‍රික්කයට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ පරීක්ෂණ සිදු කිරිමේ ක්‍රියාවලියක් යුධ හමුදාව සිදු කරනු ලබයි.
Read More »
රටේ මහජන සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම උදෙසා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයන්
Read More »
සිය නිවෙස්වලට යාමට නොහැකි බස්නාහිර පළාතේ රැඳී සිටින දෙලක්ෂ පනස් දහසක් පමණ වන පිට පළාත් පදිංචිකරුවන්ට සිය ගම්බිම් බලා යාමට අවසර දීමට
Read More »
පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ පී සී ආර් පරීක්ෂණය සිදුකළ වෙළදුන් 529 දෙනෙකුගේ පරීක්ෂණ වාර්තා අනුව ඔවුන්ගෙන් කිසිවකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිඛේ.
Read More »
අම්පාර උහන සහ දමන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිඛේ.
Read More »
කොවිඩ්- මර්දනය කිරීම සඳහා අනාගතයේදී නිෂ්පාදනය කරනු ලබන එන්නතක් හෝ වෙනත් ඖෂධයක් ලොව සියලුම රටවලට සමාන අයුරින් බෙදී යා යුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළු 29ක් හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිත සමස්ත සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර
Read More »
කොවිඩ් 19 ආසාදනය වූ නාවික භටයා ඇසුරු කළ අය සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. (PCR) පරීක්ෂණයෙන් එම නාවික භටයා ඇතුළුව 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.
Read More »