අමෙරිකානු ජනාධිපති ආර්යා ජිල් බයිඩන්, රොමේනියාවේ බුකරෙස්ට් අගනුවරට සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.
Read More »
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සමග ගැටුමක් ඇති කර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණිය රෝහල් ගත කර තිබෙනවා.
Read More »
තැන්පත් පෙනුමක්, භාවමය කටහඬක් එක්ක හොඳ අත්ගුණයක් තියෙන කාන්තාවකට ඕනම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා ඒ කාලේ ඍෂිවරු කියලා තියෙනවලු. භාරතයේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර්ට ඔය හැම ගුණාංගයක්ම පිහිටා තිබුණලුනේ.
Read More »
භූමිතෙල් නිකුත් කිරීමේදී එක් පාරිභෝගිකයෙකුට දිනකට නිකුත් කළ හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ලීටර 05 ක් බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කාර්යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
Read More »
ආරාධිත ෆෙයාර්බ්‍රේක් තරඟාවලියේ සමාරම්භක තරඟයේ දී ෆැල්කන් කණ්ඩායම වෙනුවෙන් පන්දු 52කින් වෙිගවත් ලකුණු 107ක් ලබා ගැනීමට චමරි අතපත්තු ඊයේ (05) සමත් වුණා.
Read More »
මාස 6ක බිළිඳියක් වැසිකිළි වළකට දමා ඝාතනය කළ දෙමාපියන් අත්අඩංගුවට ගත් පුවතක් සීදුව, තුන්මුල්ලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා .
Read More »
අද (05) සිට ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන සීමා කිරීම සිදුකර තිබෙනවා.
Read More »
සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සඳහා සහයෝගය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා.
Read More »
ගබ්සාව නීතියෙන් තහනම් කීරීම සම්බන්ධයෙන් අමෙරිකානු උපරිමාධිකරණය හමුවට ඉදිරිපත්ව ඇති කෙටුම්පතක තොරතුරු, මාධ්‍යයට අනාවරණය වීමත් සමග රටපුරා විරෝධතා ආරම්භ වී තිබෙනවා.
Read More »
පවුල් ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් ස්වාමිපුරුෂයෙකු විසින් බිරිඳට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් අක්මීමණ අංකොක්කාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
හෙට්ටිපොළ ප්‍රදේශයේ දී ඊයේ (03) පස්වරුවේ ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දැරියන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »