කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලුම සංක්‍රමණ තාවකාලික අත්හිටුවීමේ විධායක නියෝගයකට
Read More »
ජනතාවගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
Read More »
දිවයින පුරා සියලු සුරා සැල් නැවත දැනුම් දෙන තෙක් වසා දැමීමට රජය තීරණය කර තිඛේ.
Read More »
කොවිඩ්-19 වෛරසය අසීමාන්තිකව සමාජ ගත වී නොමැති වුව ද ඉදිරි සති දෙකක කාලය තුළ ද ජනතාව වඩාත් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩා
Read More »
දැනට ලංකාවේ එක ස්ථානයකින් කොවිඩ් රෝගීන් වැඩිම ප්‍රමාණයක් හමු වූ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පර්චස් විස්සක පවුල් හැට දෙකක් පදිංචිව සිටින බව කොළඹ මහ නගර සභාව පවසයි.
Read More »
පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට හෙට (21) දිනට වසරක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ති
Read More »
පාර්ලිමේන්තු මැතිවරණය 2020 ජූනි 20 වැනි දින පැවැත්වෙන බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read More »
මෙරටදි කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගත් 304 වැනි ආසාදිතයා පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සමඟ කොරෝනා මර්දනය සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳව අද කළ සාකච්ඡාව.....
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් ආසාදිතයෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More »