නවතම ප්‍රවෘත්ති

පාකිස්තානයේ සිටින ලාංකික සිසුන් 113ක් හෙට ලංකාවට

ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමත් සමග කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වූ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ පළමු පියවර
Read More »

පන්දහසේ දීමනාව දෙන්න කෝටි 2400ක් ඕනෑ

කොවිඩ් ව්‍යාප්තිය නිසා ආදායම් අහිමි වූවන්ට රුපියල් 5000 බැගින් මූල්‍යාධාර ලබාදීම සඳහා රුපියල් බිලියන විසිහතරක (රුපියල් කෝටි 2400ක) මුදලක් වැය වන බව මහා භාණ්ඩාගාරය පවසයි.
Read More »

අධිවේගයේ කොට්ටාව – හම්බන්තොට දක්වා ගමනාගමනය යලි ඇරඹෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව සිට හම්බන්තොට දක්වා උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා යළි ගමනාගමනය සදහා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
Read More »

මැතිවරණ ප්‍රචාරක කටයුතු මාධ්‍ය ඔස්සේ පමණයි

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මාධ්‍ය මගින් පමණක් කළ යුතු බවට කොන්දේසියක් අද (20 වැනිදා) පැවැත්වෙන සාකච්ඡාවේදී යෝජනා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
Read More »

බස් මගීන් සීමා කළොත් අමතර මුදලක් ඕනෑ – ගැමුණු

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට
Read More »

ඇඟලුම් සේවකයන් ලක්ෂ පහක වැටුප අවදානමේ

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් නිදහස් වෙළෙඳ කලාපවල හා ඉන් පිටත ඇඟලුම් කම්හල් අටසියයක පමණ සේවකයන් ලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් වැටුප් නොගෙවීමේ තර්ජනයට මුහුණ දී සිටින බව වාර්තා වේ.
Read More »

මහ මැතිවරණය මැයි අගදී

මහ මැතිවරණය මැයි මස අවසන් සතියේ දිනක පැවැත්විය හැකිදැයි යන්න තීරණය ගැනීම සඳහා අද (20 වැනිදා) ජාතික මැතිවරණ කොමිෂන් සභාව විශේෂ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිතය.
Read More »