කොවිඩ් කඩුල්ල පැනීමට මිස ඡන්දයක් සඳහා මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය දිය යුතු නැතැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (16) ප්‍රකාශ කළහ.
Read More »
ඉදිරියේදි ශ්‍රී ලංකා යුධ හමුදාව තුල ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරිමට අවධානය යොමුව තිඛේ.
Read More »
තමන් සහ තම පවුලේ කිසිවකුත් ත්‍රස්තවාදී කටයුත්තකට සම්බන්ධ නැති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් සමස්ත ලංකා මහජන කොන්ග්රසය
Read More »
එලැඹෙන සඳුදා (20 වැනිදා) දිනයේ සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
Read More »
අනන්‍යතාවය හෙලිකර ගැනීමට නොහැකි වූ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සමග හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අද (16) පස්වරුවේ නාරම්මබල පොලීසිය විසින් අත්අඩංගුවට
Read More »
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් මහතාට ලිපියක් යොමු කර තිඛේ.
Read More »
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබේ
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන්ට අද සිට නොමිලේ වට්ටක්කා බෙදා හැරීමට කටයුතු ක්‍රියාත්මක කර තිබේ.
Read More »
කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ රටපුරා පිහිටි බේකරි 7000 කින් 6000 ක් පමණ වැසී ඇත.
Read More »
ගැටලු කීපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරිවරුන් කොරෝනා මර්දනය සඳහා සහ ආධාර බෙදාදීම වෙනුවෙන් පිහිටුවා තිබෙන ග්‍රාම කම්ටුවලින්
Read More »