වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 20,000 ට ආසන්න වී තිබේ.
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
අසාද්‍ය තත්වයෙන් රෝහල් ගත කෙරුණු මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාව මියගොස් ඇති බව වාර්තා වෙයි.
Read More »
මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම් ප්‍රදේශ දෙකක් ලෙස හදුනාගත් ඛේරුවල ගම්මාන දෙකක් හුදකලා කිරිමට තීරණය කර තිඛේ.
Read More »
මෙරට නව කොරෝනා ආසාදිතයින් ගණන 218 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
අපර භාග 8.23ට යෙදී තිබූ සුබ නැකතින් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදාවිය.
Read More »
තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More »
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read More »
වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උතුරු නාවික විධාන මූලස්ථනායේ නිල සංචාරයක ඊයේ (12) දින නිරත විය.
Read More »