නවතම ප්‍රවෘත්ති

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම 4 සිට පැය 12ක් අත්හිටුවයි

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා ඇල, කටුනායක, සීදූව යන නගරසභා බල ප්‍රදේශ වලට සහ බියගම, මහර, දොම්පේ යන ප්‍රදේශීය සභා බලප්‍රදේශ වලට
Read More »

පොලිසියේ කැපවීමට විශේෂ තෑග්ගක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ජීවිත අවදානම නොසලකා දැඩි කැපවීමෙන් කළ මෙහෙවර උදෙසා පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට තීරණය කර තිබේ.
Read More »

ගැඹුරු මුහුදේ මෙහෙයුමකදී රු කෝටි 327 හෙරොයින් සහ අයිස් නාවික හමුදා අත්අඩංගුවට

ගැඹුරු මුහුදේ සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 260 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 56 ක් පමණ නාවික හමුදා භාරයට ගෙන තිඛේ.
Read More »

දිවයිනේ ප්‍රදේශ රැසකට සවසට වැසි

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »