කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද (09) සවස සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
Read More »
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
කොරෝනා වෛරසය මැඩපැවැත් වීමේ අරමුණින් ගනු ලැබු ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරිමේ අදහස ඇතිව සමාජ ඡාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කල සැකකරුවන් 9
Read More »
ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා "2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැදවන දිනය" මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ
Read More »
දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
Read More »
කොරෝනා (COVID-19)වෛරසය ආසාදනය වී ඇති අසාදිතයෙකු හදුනාගෙන තිබේ.
Read More »
පුත්තලම රත්මල්යාය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයා සමග අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 39 දෙනෙකු සොයා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
Read More »
ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,529,439 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
කොවිඩ් 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට “විරු අභිමන්” නමින් රුපියල් ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ලබා දීමට කටයුතු කර
Read More »
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සහය වීමට යුරෝ මිලියන 22ක ආධාරයක් කිරීමට යුරෝපා සංගමය එකග වෙයි.
Read More »
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »