කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවධානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන් පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇත.
Read More »
අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට පැමිණෙන සියලුම මාර්ග බාධක දමා අවහිර කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන ති
Read More »
ලොව පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ගෝලීය ශ්‍රම බළකායෙන්81% කට මේ වන විට පූර්ණ හෝ අර්ධ වශයෙන් රැකියා අහිමි වී ඇති බව අන්තර්ජාතික කම්කරු සංවිධානය ප්‍රකාශ කරය
Read More »
ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායන ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read More »
විදෙස් රටවල සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 29 ක කාලයක් නිරෝදායනයට ලක්වු අසවන් කණ්ඩායම වු 37 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකිකයින් පිරිසක්
Read More »
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) පස්වරු 1.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
රත්නපුර නගරයේ පවුල් 23කට අයත් පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද(09) කටයුතු කර ඇත.
Read More »
රට තුළ මේ වන විට වසංගත තත්ත්වය හේතුවෙන් අසරණව සිටින පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට ජනපති එකගත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අම
Read More »
කොවිඩ් - 19 වසංගතය දරාගත නොහැකි මට්ටමෙන් ලොවපුරා පැතිර යාමේදී ගෝලීය වශයෙන් හෙදියන්ගේ හිඟය මිලියන 5.9 ක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්
Read More »
විදේශ රටවල ගුවන් තොටුපොළ 13ක සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 33දෙනෙකු ආපසු මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read More »