ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන් 29,000 ක් නියෝජනය කරන සියලුම වෘත්තිය සමිති සමග සාකච්ඡා කොට එක් වසරක් තුළ මිලියන 50 කට ආසන්න මුදලක්
Read More »
යුරෝපා සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණ සිටි සංචාරකයන් යළි ආරක්ෂිතව මව් රටවලට යොමු කිරීමට ලක් රජය ගත් ක්‍රියාමාර්ග යුරෝපා සංගමය ඇගයීමට ලක් කර ඇත.
Read More »
ස්ථානීය රථ වාහන දඩ මුදල් ගෙවීමේ දි සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read More »
අමාත්‍ය චමල් රාජපක්ෂ තම අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ලබාදුන් රුපියල් මිලියන 29.5 ක් කොවිඩි - 19 අරමුදලට ලබා දී ඇත.
Read More »
කොවිඩ් -19 වෛරසය පැතිර යාම පාලනය කිරීමෙන් පසු ලැබෙන විදුලිය බිල්පත කොටස් වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට අවස්ථාව උදාකර දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
Read More »
හෙට (10දා) යෙදෙන මහ සිකුරාදා සහ 12 වැනිදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් දේවස්ථානවලදී නොපැවැත්වීමට තීරණය කර ඇතිබව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
Read More »
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන 49 දෙනකු පිළිබඳ තොරතුරු සොයා පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read More »
අත්‍යාවශ්‍ය සේවකයින් දෙදහසක් පමණ කොළඹ , ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන්හි දෛනික රාජකාරියට කැඳවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
Read More »
රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ඉවත් නොකරන බව පොලිස් මුලස්ථානය පවසනවා.
Read More »
කොරෝනා (COVID-19)වෛරසය ආසාදනය වී ඇති අසාදිතයෙකු හදුනාගෙන තිබේ.
Read More »
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන මෙඩි මේට් නව උපකරණයක් නාවික හමුදාව විසින් නිර්මාණය කර තබේ.
Read More »