ශ්‍රී ලන්කන් ගුවන් සේවය අද (08) දින සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් ලබන 21 දින තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read More »
ඉතාලිය බලා ගමන් ගත් සුඛෝපභෝගී නෞකාව පෙරේදා (06 වැනිදා) කොළඹ වරායට පැමිණි මෙහොතේ එම නැවේ සිට කොළඹ ජාතික රෝහළට ආතුළත් කළ ජර්මන් ජාතික කාන්තාව ඊයේ ( 07 වැනිදා ) කොළඹ ප්‍රධාන
Read More »
ප්‍රදේශ 6කට හෙට (09) දහවල් 12.12ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රදර්ශක මණ්ඩලය වන රිත්මා මණ්ඩලයට අයත් සංස්ථාව සමඟ නිසියාකාරව ගනුදෙනු පවත්වා ගෙන යනු ලබන සියලූම සිනමා ශාලාවන්ට
Read More »
ඇමෙරිකාවේ නව කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 400,546 ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
Read More »
නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙරට ඉතිහාසයේ පළමු වතාවට අද (06) 200 සීමාව ඉක්මවා ගියේය.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව ආසාදිතයෙක් හදුනාගෙන තිබේ.
Read More »
මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳ රාජ්‍ය නැකත් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රදේශවලට නොවෙනස්ව භාවිතා කළ හැකි පරිදි නැකැත් චාරිත්‍ර සකස් කර තිබ
Read More »
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 17717ක් සහ වාහන 4586ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොරෝනා (COVID-19) වෛරසයෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 82,096 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
දිවයින පුරා සියලුම ඖෂධ සැල් හෙට(9) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘත කර තැබීමට තීරණය කර තිබේ.
Read More »