ඉරණවිල පිහිටි 'වොයිස් ඔෆ් ඇමෙරිකා' ගොඩනැගිලි සංකීර්ණය, 'කොවිඩ් - 19' ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස ඉතා කෙටි කලක් තුළ 1 වන ඉංජිනේරු සේවා බලකා භට පිරිස් හි ශ්‍රමදායක
Read More »
ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය ලබන 30 වනදා දා දක්වා දීරඝ කර ඇති බව පොලිසිය පවසයි.
Read More »
අප්‍රේල් 20 දක්වා කාලය තුළ වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දැනට පනවා ඇති සීමාවන් දැඩි කරන ලෙස
Read More »
බිත්තර නිෂ්පාදකයන්ගේ බිත්තර මිලියන පහළොවක් පමණ අලෙවි කර ගැනීමට නොහැකිව ගබඩා කර ඇති බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
මළ සිරුරකට යුක්තිය ඉටුකිරීමට ගොස් රටම මිනී වළ වෙත තල්ලු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ ( 07දා ) රාත්‍රි ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
Read More »
විදේශ රටවල ආයෝජන සහ තැන්පත් කිරීම් සඳහා මෙරටින් මුදල් (විදේශ විනිමය) පිටතට ගෙන යෑම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත
Read More »
නිරෝධායනයට ලක් කිරීමේ කාල සීමාව දින 21 දක්වා වැඩි කිරීමට කොවිඩ් -19 ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇත.මෙතෙක් කල් නිරෝධායනය කරනු ලැබුවේ දින 14 ක කාලයක් පමණි .
Read More »
කොරෝනා වෛරසයෙන් රට ඛේරා ගැනිමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහය වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read More »
අත්‍යාවශ්‍ය සේවා සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අද දිනයේ විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගෙන තිඛේ.
Read More »
මෙරටින් හදුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
කොරෝනා වෛරසය හෙවත් COVID 19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලැබේ.
Read More »