මෙම වසරේ දිස්වන පුරහඳ වලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හදුන්වන පුරහඳ සමග බුද, සිකුරු, අගහරු, බ්රහස්පතී සහ සෙනසුරු යන ග්‍රහයින් 5ක් ද දිස්වන අහ
Read More »
ඇඳිරි නීති කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලු සුරාසැල් මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව ආසාදිතයින් තිදෙනෙක් හදුනාගෙන තිබේ.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් මේ වන විට ලන්ඩන් හි රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
Read More »
රටතුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.
Read More »
දිවයිනේ උද්ගතව ඇති 'කොවිඩ් - 19' ව්‍යාප්තිය හේතුවෙන් ජාතික ලේ බැංකුවේ පවතින රුධිර හිඟයට පිළියමක් ලෙස කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි රෝහල් වල මේ වන විට දින 14 ක ක
Read More »
කොරෝනා (COVID-19) වෛරසයේ තිඹිරි ගෙය වූ චීනය තුළ ඊයේ (06) දිනයේ කිසිදු පුද්ගල මරණයක් වාර්තා නොවූ බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 74,783 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
ඇඳිරිනීතිය පැනවීමත් සමග පරිසර දූෂණය අවමවීම හේතුවෙන් වාතයේ තිබූ අහිතකර අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය පහත වැටී ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ
Read More »
සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More »