නවතම ප්‍රවෘත්ති

පෞද්ගලික ෆාමසි 3500කින් ක්‍රම තුනකට ඖෂධ බෙදයි

දිවයින පුරා පිහිටි පෞද්ගලික ෆාමසි 3500ක් විවෘත කර ක්‍රමවේද තුනක් ඔස්සේ රෝගීන්ට ඖෂධ බෙදා හැරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ (06 වැනිදා) තීරණය කෙළ්ය.
Read More »

සහල් වලට පාලන මිලක්

සහල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් සියලුම සහල් සඳහා පාලන මිලක් පැනවීමට පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »

කොවිඩ් රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටෙයි

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2500 දක්වා වර්ධනය වුවහොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
Read More »

රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිත කාන්තාව පොලිස් අත්අඩංගුවට

කොරෝනා ආසාදිත බවට සැකසහිත වූ කන්තලේ රෝහලේ සිට පැන ගිය කාන්තාව පොලීසිය විසින් කන්තලේ වැව්බැම්ම මතදී අද (06) අත්අඩංගුවට ගෙන නැවතත් රෝහල වෙත භාරදී තිබේ.
Read More »

විදේශ ආයෝජන සඳහා ගෙවීම් මාස 3 කට අත්හිටුවයි

ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවා තිබෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Read More »

තවත් ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබා පිටව යයි

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read More »

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ පුළුල් කිරීමට පියවර – සෞඛ්‍ය ඇමතිනි

ඉදිරි දින කිහිපය ඇතුළත කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්ච
Read More »