පරිප්පු හා ටින් මාළු පාලන මිලට වඩා වැඩියෙන් අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම් වලදී ඊයේ(05) සහ අද(06)දින පාරිභෝගික අධිකාරිය මගින්
Read More »
කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 06 හැර, සෙසු දිස්ත්‍රික්කවල අද පස්වරු 2ට පැනවූ ඇඳිරි නීතිය යළි බ්‍රහස්පතින්දා (9) උදේ 6 ඉවත් කොට එදින පස්වරු 4ට පනවනු ලැබේ.
Read More »
නිරෝධායනයට ලක්වු පිරිසක් ඇරලවා යලි යාපනය බලා ගමන්කරමින් සිටි යුධ හමුදා සාමාජිකයින් ගමන්ගත් ටාටා වර්ගයේ කැබ් රථයක් අද
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 70,172ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සඳහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් වසංගතය පැතිර යාම පාලන කල වහාම
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් සමාජජාලවල අසත්‍ය ප්‍රචාර සිදුකළැයි කියන
Read More »
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 14966ක් සහ වාහන 3751ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ජර්මනියේ කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතයින් 100,123ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
Read More »
මගී ප්‍රවාහන නෞකාවක් වන මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක් ද ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිඛේ.
Read More »
කොරෝනා වයිරසය ආසාදනය වී ස්වයං නිරෝධානයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි.
Read More »