නිව්යෝර්ක් නුවර බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ කොටියෙකුට කොරෝනා COVID-19) වෛරසය ආසාදනය වී තිබේ.
Read More »
ඉන්දියාවෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 700ත් සමගින් එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන ඊයේ(05) දිනයේදී 4,000 ඉක්මවා ගියේය.
Read More »
නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙටර ඉතිහාසයේ පළමු වතාවට අද (06) 199 සීමාව ඉක්මවා ගියේය.
Read More »
කොවිඩ් 19 වෛරසයේ නවතම තොරතුරු සෑම තත්පරයකදීම ස්වයංක්‍රීයව යාවත්කාලීන වන වෙබ් අඩවියක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් එළිදක්වා ඇත.
Read More »
කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට යොදාගතහැකි රොබෝ යන්ත්‍රයක් පොළොන්නරුව, වැලිකන්දේ පිහිටි විශේෂ ප්‍රතිකාර ඒකකයට මාස් ඉන්ටිමේට් පුද්ගලික සමාගම
Read More »
ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් ඊයේ (5) රාත්‍රියේ වසා දැමුණි.
Read More »
ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික තරුණයා කොළඹ වරායට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.
Read More »
වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා සම්පුර්ණයෙන්ම අද (06) දිනයේ දි ගෙවා අවසන් කරන බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
Read More »
ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුත් සංගීතවේතී ජයන්ත රත්නායක මහතා අභාවප්රප්ත වී තිඛේ.
Read More »
නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 3169 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර මධ්‍යස්ථානවලින් පිටත්ව ගොස් ඇතිබව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
කොවිඩ් - 19 වෛරසය වැළැක්වීමේ සුවතා පානයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘කළු තේ’ සිලෝන් ටී නාමය යටතේ ගෝලීයව ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සකස් කර ඇත.
Read More »