කොවිඩ් 19 වෛරසය මව්කිරි මගින් ආසාදනය වන බවට මෙතෙක් සොයා ගෙන නොමැති බැවින් වෛරසය ආසාදනය වී ඇති ගර්භණී කාන්තාවක් දරුවකු ප්‍රසූත කිරීමෙන්
Read More »
අද (06) උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,327ක් හා වාහන 312ක් පොලිස් භාරයට ගෙන තිබේ.
Read More »
පවතින අර්බුදය සම්බන්ධයෙන් මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති පියවරයන් ප්‍රමාණවත් නොවන බැවින් රජයේ වියදම් සඳහා දැනට සම්මත කර ඇති අතුරු සම්මත ගිණුම සංශෝධනය විය යුතු බව හිටපු
Read More »
කොවිඩ් වැලඳී ඇති පුද්ගලයෙකු වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කරමින් මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම
Read More »
මෙරටට පැමිණෙන ඉතාලි මගී නෞකාවක සිටින ශ්‍රී ලාංකික අරක්කැමියකු තමා ශ්‍රී ලංකාවට භාර ගන්නැයි කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුමැතිය ලබා දී ඇත.
Read More »
කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග රටපුරා උද්ගත වී ඇති තත්ත්වය හමුවේ සමස්ත ඇඟලුම් කර්මාන්තයේ ශ්‍රම බලකායේ 30% ක් (ස්ථිර කාර්ය මණ්ඩලයද ඇතුළුව)
Read More »
කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වී ඇති පුත්තලම සහිරා ජාතික පාසලේ නීරෝධායන මධ්‍යස්ථානයේ සිටි දරුවන් තිදෙනෙකුව ප්‍රතිකාර සදහා 05 වැනිදා සවස කොළඹ අයි.ඩී.එච්.රෝහලට පිටත් ක
Read More »
දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 19ක් සදහා අද (06) පෙරවරු 6.00 සිට පස්වරු 2.00ට දක්වා ලිහිල් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read More »
ඊටේ (05) මධ්‍යම රාත්‍රිය වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
රඹුක්කන ප්‍රදේශයේ කොරෝනා මැඩලිමේ රාජකාරියේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
තවත් කොරෝනා රෝගීන් 3 දෙනෙකු තහවුරු වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 174 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »