නවතම ප්‍රවෘත්ති

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනයට ගෙන යන නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »

කොරෝනා රෝගීන්ට කෘතිම ස්වසන යන්ත්‍රයක් හැදු වැල්ලවායේ තරුණයා

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර  කල හැකි කෘතීම ස්වසන යන්ත්‍රයක් නිපදවා තිබේ.
Read More »

යලි නිවසේ සිට වැඩ කරන කාලයක්

හෙට, අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
Read More »

මේ රෝග ලක්ෂණ තියෙනවා නම් 1390 ට කියන්න

කොවිඩ් නයින්ටීන ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්‍ර කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More »

ඇඳිරි නීතිය වෙලාවේ යාඥා මෙහෙයකට එක්වු 6 කට නඩු

ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී යාඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට දංකොටුව පොලීසිය කටයුතු කර ඇත.

Read More »

කොරෝනා ව්‍යාප්තිය පාලනය පිළිබද සමාලෝචයක් – ඉදිරි තීරණ මෙන්න

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රටතුල ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සමාලෝචනයක් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read More »