කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59,197 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර
Read More »
කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී මියගිය 5 වන පුද්ගලයා වෙනස් අසනීපයකින් පෙලී නොමැති බව තහවුරු වී තිඛේ.
Read More »
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කළ කන්ටේනර් කොළඹ වරායෙන් වහාම නිදහස් කරගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුව සහ වරාය අධිකාරිය අදාළ ආනයන සමාගම්වලට දැනුම් දී ඇත.
Read More »
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට සිදු වූ පස්වන මරණයත් වාර්ථා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
දිවයින පුරා මාර්තු 20 වන දින සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 12223 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම කොරෝනා සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් පරිත්‍යාග කරන ලදි.
Read More »
ජාතික රෝහලේ ලියාපදිංචි වී ඇති බාහිර රෝගීන් සායන වෙත සම්බන්ධීකරණය කර ගැනීමට අදාළ දුරකථන හා වට්ස්ඇප් අංක ජාතික රෝහල විසින් නිකුත් කර තිබේ.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තුන් දෙනෙකු හදුනාගෙන තිබේ.
Read More »
රට මුහුණ දී සිටින වසංගත තත්වයන්ට මුහුණ දීමට ජාතියක් ලෙස වඩාත් තිරසාර හා ස්වයංපෝෂිත ආහාර සුරක්ෂිතා වැඩපිළිවෙලකට අවධානය යොමු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ර
Read More »
නව කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්තවීමත් සමග ජනතාවගේ හැසිරීම් සහ ගමනාගමන කටයුතු පිළිබද ගුගල් සමාගම විසින් සමීක්ෂණයක් සිදු කර තිඛේ.
Read More »