මේ දිනවල කර්මාන්තශාලාවලින් අපද්‍රව්‍ය මුදා නොහැරීම නිසා කැලණි ගඟේ ජලය ගුණාත්මක බවින් ඉහළ ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ ප්‍රකාශ කරයි.
Read More »
අද (02) උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1264දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොවිඩ් - 19 වෛරසයේ පැතිරීම වේගවත් වීම සමග ජනතාව පොදු ස්ථානවලට යාම තවදුරටත් පාලනය කිරීම උදෙසා රජය
Read More »
ගෝලීය වෙළෙඳපොළේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ආයතන 03ක ප්‍රධානීහු අනතුරු අඟවති.
Read More »
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරය එල්ල කිරිමට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
වාර්ෂික හජ් වන්දනාව කොවිඩ් - 19 වසංගතය අවසන් වන තුරු කල් දමන බව සෞදි අරාබි රජය ප්‍රකාශ කර ඇත. සවුදි අරාබියේ හජ් සහ උම්රා ඇමැතිවරයා රූපවාහිනිය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින්
Read More »
එගොඩඋයන වසමේ මෝදර අළුත් පාලම අසල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අන නොතකා ධාවනය වු මෝටර් රථයකට වෙඩි තැබීමක් සිදු කර තිබේ.
Read More »
ජුනි මස 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථාමය ගැටලුවක් ඇති විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »
කොවිඩ් -19 රෝගීන් 2000 ක් වෙනුවෙන් සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
Read More »
මේ වන විට රට තුළ පවතින වසංගත රෝග තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බැවින් එය
Read More »