මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රෝගීන් ගණන 148 කි.
Read More »
කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඊයේ (01) රාත්‍රීයේ මියයාමත් සමග මෙරටදී මියගිය සංඛ්‍යාව 03 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන විශාලතම අභියෝගයට මේ ව්න විට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගටරස් ප්‍රකාශ කර සිටියි
Read More »
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය මඟින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් මස 30 දක්වා දිර්ඝ කිරීමට
Read More »
ලොව පුරා කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 936,958 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
විශ්‍රාම වැටුප් හිමියන්ගේ අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙලක් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බව
Read More »
ඇගළුම් කර්මාන්තයේ නිරතව සිටින සියලුම සේවක සේවිකාවන් සඳහා අප්‍රේල් මස වැටුප සහ උත්සව අත්තිකාරම් ගෙවීමට අගළුම්
Read More »
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ (01) දින මියගිය පුද්ගලයා දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පෙලුනු අයෙකු බව
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදිත තවත් ආසාදිතයින් දෙදෙනෙක් අද (02) හදුනාගෙන තිබේ.
Read More »
අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලුම සෙසු අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
Read More »
එකවර රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් නුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒ්කකයේ හෙද නිලධාරි බිහාන් හපුතන්ත්‍රී මහතා විසින් නිර්මාණය කර ඇත.
Read More »