රජයේ ඔසුසැල් හැර අනෙක් සියලුම ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්නැයි පොලිසිය උපදෙස් දී තිඛේ.
Read More »
වත්මන් තත්ත්වය හමුවේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය තරම් මුදල් පවතින බව මහා භාණ්ඩාගාරය පවසයි.
Read More »
දිවයිනේ සියලු වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරයා අධිකාරියට උපදෙස් ලබා දී තිඛේ.
Read More »
ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ( 27) දහවල් හදිස
Read More »
COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් ලෙස හලාවත ඉරණවිල “ඇමරිකන් හඩ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය ඉක්මණින් පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව
Read More »
එමාගෙන් අන් අයට වෛරසය ආසාදනය වෙතැයි කනස්සල්ලට පත් ඉතාලි ජාතික හෙදියක් සියදිවි නසා ගැනීමේ ඛේදනීය පුවතක් ඉතාලියෙන් වාර්තා වේ.
Read More »
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
Read More »
නාවික හමුදාව විසින් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා විෂබීජ හරණ කුටියක් හදුන්වාදී තිබේ.
Read More »
කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරන නිවෙස් වෙත යෑමට නොහැකිව , නේවාසිකාගාර තුළ රැදී සිටි සේවක පිරිස් , ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27)ආරම්භ කර ඇත.
Read More »
කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කිරීමට කර තිබේ.
Read More »
මෙරට සිටින විදෙස් සංචාරකයින් ඔවුන්ගේ රටවලට ගෙන්වා ගැනීම සදහා ගුවන් යානා තුනක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත එවා තිබේ.
Read More »