කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
Read More »
දිවයින පුරා රෝහල් 24ට සහ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් බෙදා හැරීමට සියලු කටයුතු යොදා ඇත.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා යටතට පත් කරන ලදි .
Read More »
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කර ඇත.
Read More »
කොරෝනා ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ තවත් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
Read More »
මිරුසුවිල් යුද හමුදා කදවුර අසල කල ක්රියාන්විතයකදී අටදෙනෙකු මරණයට පත්වු සිද්ධියකට මරණ දඩුවම නියම කර සිටි යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සම
Read More »
අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දීමක් කර තිබේ.
Read More »
ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් කිසිදු ආදායමක් නොලැබෙන පවුල් සඳහා ආහාර හිමිකම්පතක් ලබා දීමට තීන්දුවක් ගෙන ඇත.
Read More »
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙරට රැදී සිටින විදේශීය සංචාරකයින් 18,093කට රටින් පිටවීමට කටයුතු සම්පාදනය කරයි.
Read More »
ආයෝජන මණ්ඩලයට(BOI) අයත් සියලුම කර්මාන්තශාලා තාවකාලිකව වසා දමා එහි සේවය කරන සේවක සේවිකාවන් යුධ හමුදාව මැදිහත් කරගෙන නිවෙස්
Read More »
විදෙස් ගතව සිටින රුසියානු ජාතිකයන් මුදාගෙන පැමිණෙන විශේෂ ගුවන් යානාවලට හැර වෙනත් කිසිදු ගුවන් යානයකට සිය රට තුළට ඇතුළුවීමට ඉඩනොදෙන බව රුසියානු රජය පවසයි.
Read More »