කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව
Read More »
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන පාරිභෝගිකයන්ටද සහන සලසන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.
Read More »
රට පුරා ඇඳිරි නීතිය පනවා ඇතත් යල කන්නයට වී ගොවීන්ට අවශ්‍ය වූ යූරියා මෙට්‍රික් ටොන් 15,000 ක් අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා බෙදා හැරීමට පටන්ගෙන ඇත.
Read More »
ලොව පුරා කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21,283 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
විශ්‍රාම වැටුප් අප්‍රේල් මස 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read More »
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 4000 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායට ළඟා වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
Read More »
ඇඳිරි නීතිය පවතින කාලයේ ඔන්ලයින් ක්‍රමයට වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ කප්රුක නමැති මධ්‍යස්ථානයක් පාරිභෝගික පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික අධිකාරිය
Read More »
කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස පළමු සතිය අවසන් වන තුරු බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25 වැනිදා) අවධානය යොමු කර ඇත.
Read More »
නිවෙස් වෙතටම අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ
Read More »
ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ.
Read More »
ඇදිරි නීතිය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිඛේ.
Read More »