ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් සමාගම් දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබේ.
Read More »
වෙළඳ සහ සෙසු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය ලෙස බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
Read More »
ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2797 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19625ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
අද(25)ප.ව.4.30 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්ථා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය
Read More »
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරවෙකු තිස්ස නාගොඩවිතාන මහතා අභාවප්රප්ත වී තිඛේ.
Read More »
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල අසත්‍ය තොරතුරු ප්‍රචාර කළ බවට වන චෝදනා මත අත්අඩංගුවට ගත් හෝමාගම පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිපාලන නිලධාරීයෙකු ලබන පළමු වන දා ද
Read More »
පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් එය දැනුම්දීමට පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් ලබාදී තිබේ.
Read More »
ගතවූ දින 07ක කාලය තුළදී පැමිණිලි 111ක් ලැබී ඇති බව ජාතික ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.
Read More »
ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසක් සහ ඔවුන්ට අයත් රථ වාහන 800 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දින කිහිපය තුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
Read More »