කොරෝනා (COVID-19) වෛරසයෙන් ලොව පුරා මියගිය පුද්ගල සංඛ්‍යාව 17,149 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
රට තුළ කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇදිරිනීතිය
Read More »
ඇප කොන්දේසි සපුරා ගැනිමට නොහැකිව සුලු වැරදී සඳහා බන්ධනගාරගතව සිටින පුද්ගලයින්ට සහන සැලසීම පිළිබද සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ න
Read More »
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (25) සවස 5.00 සිට විවෘතව තැබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමයේ සභාපති චන්න ඈරෑවුල මහතා පැවසීය.
Read More »
ගෝලිය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛසරයේ බලපෑම ප්‍රධාන ලෙස මෙරට දිස්ත්‍රික් 3 කට බලපා ඇත. ඒ කොළඹ / ගම්පහ සහ කලුතර යන දිස්ත්රික්වලටයි.
Read More »
නව කොරෝනා වෛරස තත්වයෙන් දැඩි අවධානම් කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ / ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්වල ජනතාවට අදාල ප්‍රදේශ වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ගොස් අලෙවි කිරිමට රජය තොග
Read More »
මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ඇදිරීනිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කිරීමටද පියවර ගෙන ඇත.
Read More »
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අරමුදලින් IDH රෝහලට පරිත්‍යාගයක් කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධනතම රෝහල වන මුල්ලේරියාව IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති
Read More »
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කොරෝනා අධිඅවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
Read More »
දිවයින තුල සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවා තිඛේ.
Read More »