නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
අරියාලේ ෆිලඩෙල්පියා දෙවු මැදුරේ පසුගිය මාර්තු 15 වැනිදා පැවැති දේව මෙහෙයට සහභාගී වූ සියලුම බැතිමතුන්ට ස්වයං නිරෝධානයට ලක්වන ලෙස යාපනේ සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරයි. ස්වීඩ
Read More »
උතුරේ දිස්ත්‍රික්ක 05 ක ඇදිරි නීතිය ලබන අගහරුවාදා පෙරවරු 06 දක්වා දීර්ඝ කර තිඛේ.
Read More »
මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 80 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට(23) සහ අනිද්දා(24) දෙදින තුළ, දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ.
Read More »
ඛේකරි නිෂ්පාදන ඛෙදා හරින ජංගම වෙළදුන්ට ඇදිරි නීතිය පවතින කාල සීමවේ වුවද ආහාර විකිණිමට අවසර ලබා දී තිඛේ.
Read More »
කොරෝනා වෛරසය පිට රට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම නතර කරනු පිණිස සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුළට පැමිණීම රජය විසින් තහනම් කර ඇත.
Read More »
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරිම කල් යන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
මහජනයා වෙලදපොලට එක් රැස්වීම වැලක්විමේ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස සතොස මගින් ඔන්ලයින් ක්‍රමයට නිවෙස් වලට ඉල්ලුම් කරන භාණ්ඩ යැවීමට හා එලවලු ඇතුළු අවශ්‍ය දේ කුඩා ලොරි මගින් නි
Read More »
පවතින අවධානම් සහගත තත්වය හමුවේ මාර්තු මස 31වන දා දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට අදාල බලධාරීන් දැනුවත් කර ඇත.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයේ ඇදිරි නිතිය අවසන් වු වහාම ජනතාවට අවශ්‍ය සියලු දේ සමුපකාර හා සතොස වෙලදසැල් වෙතින් මිලදි ගැනිමට මේ වනවිට සියලුම තැන් වලට ලොරි පිටත් කර යැවීමට උපදෙස් දී
Read More »