නවතම ප්‍රවෘත්ති

ඇඳිරි නීතියට පෙර අමතර දුම්රිය සහ බස් රථ

ඇඳිරි නීතිය පැනවීමට පෙර ඇති වන තදබදය වැළැක්වීම සඳහා කොළඹින් අතිරේක දුම්රිය සහ බස් රථ යොදවීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
Read More »

Update : සියලු අධිවේගී මාර්ග අද සවස 6 තෙක් විවෘතයි

සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම අද(20) පස්වරු 4.00 සිට අත්හිටුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කළේය.
Read More »

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

ඉස්ලාම් දේවස්ථානවල ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නවත්වයි

දිවයිනේ සියලු ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව අද (20) සිට නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව ජමියතුල් උලමා සංගමය පවසයි.
Read More »

ඉන්ධන අලෙවිය පහලට

මේ වන විට අප රටේ ඉන්ධ අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.
Read More »

වත්තල, ජාඇල, පුත්තලම දිස්ත්‍රික්කයට, හලාවත, මීගමුව කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය පැය 3කට ඉවත් කරයි

මේ වන විට පොලිස් ඇදිරි නීතිය පනවා ඇති සියලුම ප්‍රදේශවල ඇදිරි නීතිය තාවකාලිකව උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා ඉවත් කර තිබේ.
Read More »