මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලු වීසා දීර්ඝ කිරිමට තීරණය කර තිඛේ.
Read More »
කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය රෝහලක් ලෙස තාවකාලිකව ස්ථාපිත කිරීමට ඇති හැකියාව සොයාබැලීමට ගිය කණ්ඩායමකට විරෝධතාවය
Read More »
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට මූල්‍ය ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් රුපියල අවප්‍රමාණය වීම ඊයේ (17 වැනිදා) දිනයේ වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික වාර්තාවන්ට අනුව ඊයේ
Read More »
එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජන බලවේගයට අවසානයේ එකතු වූ හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ දැඩි විරෝධය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන තිස්ස අත්තනායකට
Read More »
දඹදිව වන්දනාවේ ගොස් දැනට ඉන්දියාවේ රැඳී සිටින වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ
Read More »
මේ වන විට රටේ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් කිරි අලෙවිකර ගැනීමට අපහසු ගොවීන්ගේ කිරි අඛණ්ඩව මිලදී ගැනීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත.
Read More »
ඉදිරියේදී රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු දැමීමේ මධ්‍යස්ථාන නැවැත්වීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්,විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
Read More »
දිවයින පුරා රාජ්‍ය ආයතනවලට ඇතුළු වීමේදී අත් සහ මුහුණ සේදීම සඳහා ජල පහසුකම් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.
Read More »
පසුගිය සති අන්තයේ පැවැති කොළඹ රාජකීය - ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය අත්හිටුවන ලෙස තමා උපදෙස් ලබාදුන්නද ඊට කන් නොදී සංවිධායකයන් විසින් තරගය පැවැත්වූ බව
Read More »
කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිපද වූ එන්නතක් පළමුවරට මිනිසකු යොදාගෙන අත්හදා බැලීම ඇමෙරිකාවේදී සිදුකර ඇත.
Read More »
අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිමට නියෝග කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »