මාර්තු 16 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා කාලය තුල අවලංගු වන රියදුරු බලපත්වල වලංගු භාවය ලබන ජුනි 30 වනදා දක්වා දීර්ඝ කර තිඛේ.
Read More »
කොරෝනා රෝගය ආසාදනය වු තවත් පුද්ගලයින් 9 දෙනෙකු හදුනාගෙන ඇත.
Read More »
කොරෝනා වෛසරය ව්‍යාප්ත වීම හේතුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති නිවාඩු කාලය තුල ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථාන වසා තබන බව රජය දැනුම් දෙයි.
Read More »
මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති කිසිවකුගේ තත්වය බලපතල නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
කොරෝනා වෛරසය ආසාදිතයින් සංක්‍යාව 34 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »
කොරෝනා හෙවත් කොවිඩි 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීම පිණිස ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම සති දෙකකට
Read More »
මුළු රටම නිරෝධායනය කළ යුතු ත්ත්වයකට තවමත් අපි පැමිණ නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස පත් කර තිබේ.
Read More »
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read More »
අද පස්වරු 3 සිට සති 02ක කාලයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට යානා ගොඩ බැස්වීම අත්හිටුවා තිඛේ.
Read More »
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට අද පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි
Read More »