නවතම ප්‍රවෘත්ති

ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න ඇමැති අමරවීර සූදානම්

මේ වන විට ලෝක ඉන්ධන මිල කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ශීඝ්‍ර ලෙස පහළ බැස තිබේ. ඊට සාපේක්ෂව ඉන්ධන මිල අඩුකිරීමෙන් පමණක් සමස්ත මහජනතාවට සහන ලැබේ යැයි විශ්වාස කළ නොහැකිය.
Read More »

අත් වගේම දුරකථනත් විෂබීජ හරණය කරන්න

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවර අතර ජංගම සහ ස්ථාවර දුරකථන නිරන්තරයෙන් විෂබීජහරණය කර පිරිසුදුව තබා ගැනීම ද අතිශය වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරයි.
Read More »

වවුනියාවේ තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

වවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුධ හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යුධ හමුදා නිළධාරීන් කටයුතු කොට තිබිණ.
Read More »

දින තුනේ නිවාඩුව නාම යෝජනා භාරගැනීමට බාධාවක් නොවේ – මැතිවරණ කොමිෂන් සභාව

රජය විසින් ලබාදුන් දින තුනක විශේෂ නිවාඩුව මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීමේ කටයුතුවලට බාධාවක් නොවන බව ජාතික මැතිවරණ
Read More »

අපි ​යෝජනා කළ සියලු දෙනාට නාම යෝජනා ලැබුණා-වියත් මග

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබාගැනීම සඳහා වියත්මග සංවිධානයේ ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින බොහෝ පිරිස් සැබෑ වියත්මග සාමාජිකයන් නොවන බව
Read More »

අයි.ඩී.එච්. වගේ රෝහලක් වැලිකන්දේ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන රෝගීන් ඇතුළත් කිරීම සඳහා අයි.ඩී.එච්. රෝහල වෙනුවට වැලිකන්ද ප්‍රදේශයේ අලුතින් ​රෝහලක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවට උපදෙස් ලබා දී
Read More »

මාර්තු 1-15 කාලයේ ලංකාවට ආව අය වහාම ලියාපදිංචි වන්න

මාර්තු මස 01 දින සිට 15වන් දින දක්වා කාලය අතර යුරෝපය,ඉරානය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
Read More »

කොරෝනාට බැටදෙන්න ඇතිතරම් එතනෝල්

කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම වෙනුවෙන් වෛද්‍ය පර්යේෂණ සහ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා බදු රහිතව එතනෝල් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
Read More »

ශ්‍රී ලංකාවේ කොවිඩ් මඬින සටනට ආසියානු බැංකුවෙන් ඇ.ඩොලර් හයලක්ෂයක්

රටේ ඇති වී තිබෙන කොවිඩ් 19 වෛරස ආසාදන තත්ත්වයට එරෙහිව සටන් කිරීම සහ රෝගය වැළැක්වීම සඳහා සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව
Read More »