නවතම ප්‍රවෘත්ති

කොරෝනා බවට සැක 103ක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 103 දෙනෙකු දිවයිනේ රෝහල් 14ක ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read More »

චිත්‍රපට සංස්ථාව යටතේ තිබෙන සිනමා ශාලා වසයි

අගමැතිගේ උපදෙස් මත ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read More »

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණෙ අපේක්ෂකත්වයෙන් පොහොට්ටුවට සියයට 50%ක් ශ්‍රී.ල.නි.ප.යට 25%

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන් 262 හා ජාතික ලැයිස්තුවේ 29 දෙනා අනුව අපෙක්ෂකයින් ප්‍රතිශතයක් ලෙස බෙදා ඇති අතර
Read More »

එජාපයේ මහ පුටුවලට අලුත් පත්වීම්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා සුදුස්සන් නම් කර නිර්දේශ ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට
Read More »

මැතිවරණ රැස්වීම් කෝවිඩ් නතර කරයි-ගම්වල කුඩා රැස්වීම්වලට සීමා වෙයි

කෝවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මහ මැතිවරණයේදී ප්‍රධාන දේශපාලන රැස්වීම් නොපැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
Read More »

දියර පොහොර ව්‍යාපෘතියෙන් පාඩු කළ සමාගමටම කාබනික පොහොර ව්‍යාපෘතිය

කාබනික පොහොරවලට ගොවියා යොමු කරන්නැයි ජනපති දුන් නියෝගයට මුවා වී ලක් පොහොර සමාගමට කාබනික පොහොර ව්‍යාපෘතියකින් රුපියල් කෝටි විස්සක් පොලු තැබූ සමාගමටම
Read More »

දියවන්නාවේදීත් අර්ජුනගෙන් හයේ පාරක්

වැඩිම දිස්ත්‍රික්ක සංඛ්‍යාවකින් වැඩිම පක්ෂ ගණනකින් මහ මැතිවරණවලට තරග කර අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් අර්ජුන රණතුංග වාර්තා තබා ඇත
Read More »

ඇඟලුම් කම්හල්වලට චීනයෙන් ගුවනෙන් රෙදි

ඇඟලුම් කර්මාන්තය සඳහා ඩොලර් බිලියනක රෙදි චීනයෙන් ගුවන් මගින් ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙස ඇඟලුම් කර්මාන්තකරුවන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
Read More »

ගාල්ල වරායෙන් කොරෝනා ඇතුල්වීමේ අවදානමක්

විදේශීය නෞකාවල සේවකයන් එම නෞකාවලින් බැසීම හා ගොඩවීමට ගාල්ල වරාය තෝරාගෙන තිබීම නිසා රට තුළට කොරෝනා ඇතුල් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව රේගු නිලධාරියකු පැවසීය.
Read More »

දඹුල්ල හෝටලයේ අයකැමි කොරෝනා වැළදී ඇති බව පවසමින් රෝහල් ගත වෙයි

ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමුවැනි කොරෝනා ආසාදිතයා නවාතැන්ගෙන සිටි දඹුල්ල හෝටලයේ අයකැමිවරයා අද (14) දින කොරෝනා වැළදී ඇති බවට පවසමින් ස්වෙච්චාවෙන් ලුණුගල දිසා රෝහලට ඇතුළත් වී 
Read More »

අප්‍රේල් අවසන් වනතෙක් ආහාර ආනයනය කරලා

කොවිඩ්-19 රෝගීන් රට තුළින් හඳුනා ගැනීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර තබා ගැනීමට ජනතාව උනන්දු වී ඇතත් ලබන අප්‍රේල් මාසය අවසන් වනතෙක් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර
Read More »