නවතම ප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව කැඳවන්න සජිත් ජනපතිගෙන් ඉල්ලයි

නව කොරෝනා වෛරසය ව්‍යප්තියත් සමග උද්ගතව ඇති තත්වය පිළිබද සැලකිල්ට ගෙන කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
Read More »

අල අස්සේ කුඩු හැංගු මහ මොලකරු ඇතුලු 11 ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාන්ශයේ නිලධාරීන් මිගමුව කොච්චිකඩේදී අල්ලා ගත් පාකිස්තාන අල කන්ටේනරය තුලවු අල ගෝනි අතර තිබි අල ගෙඩි ලෙස සැකසු කුඩු බෝල 388ක් හමුවි ඇත .
Read More »

ජපුර සිසුවාගේ අනතුරට 15 කගේ පංති තහනම්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අනතුරට ලක් කිරිමේ සිද්ධියට අදාලව සිසුන් 15 දෙනෙකුගේ පංති තහනම් කිරිමට එම විශ්ව විද්‍යාලය පියවර ගෙන තිඛේ.
Read More »

රවී ඇතුළු සිව්දෙනාට අද හවස 4ට පෙර අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරු 4 ට පෙර පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝ
Read More »