‘රජෙක් වෙන්න බැරි නම් වෙදෙක් වෙන්න’ යැයි කියන පැරණි කියමනක් ඇත. එදා පටන් වෛද්‍යවරුන්ද රජවරුන් හා සමානවම සමාජ සම්භාවනාවට පාත්‍ර වී තිබීමයි ඊට හේතුව. එවන් ගෞරවාදරයකට උරුමකම් කියන සොඳුරු වෙදැදුරියක්ය අද ‘ධරණී’ කවරය දරා සිටින්නේ.
Read More »
පාලිකාවගේ හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව ළමා නිවාසෙක දැරියන් දෙදෙනෙකු විෂ සහිත ඇට වර්ගයක් කෑම හේතුවෙන් අසාධ්‍යව මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »
යුක්රේන රංගන ශිල්පිනියක් වන Oksana Shvets රුසියානු රොකට් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
විවාහ මංගල උත්සවයක් අතරතුරදී මනාලයාගේ ගෙල කපා ඝාතනය කර සිද්ධියක් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවක් රැගෙන එන ලද භාණ්ඩවල තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 217ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
Read More »
දිවුලපිටිය, කඩවල ප‍්‍රදේශයේ ළමා නිවාසයක සිටි පිරිමි දරුවකුගේ ශිෂ්ණයට, එහි පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම හේතුවෙන් එම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »
වැලිගම ප්‍රදේශයේ පැවැත්වූ ටික් ටොක් සාදයකට යමින් සිටි බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු ඇතුළු තවත් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මව මියයාමෙන් පසු ඇය භූමදානය කිරීමට අවශ්‍යය මිණී පෙට්ටියක් ගැනීම සඳහා මුදල් සොයා ගිය දියණියක සම්බන්ධ පුවතක් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
සල්ලි බලාගෙන ගේම් ගහන සමහර අය ඇඟ පෙන්නලා රටේම නැති වල්පල් කියවනවා. එහෙම වුණාම මිනිස්සු ගේම් ගහන හැමෝම දිහා බලන්නෙ වපරැහින්
Read More »
ලෝකයේ විශාලතම සංචාරක කාන්තා ක්‍රීඩා සැණකෙළිය වන "Raid Amazones" ක්‍රීඩා සැණකෙළිය මාර්තු 16 සිට අප්‍රේල් 04 දක්වා සීගිරියේදී පැවැත්වෙනවා.
Read More »
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් "අයිස්" වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »