රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් පූර්ණ මැතිවරණ අයවැය තත්ත්වයක් පිළිබඳ වාර්තාවක් 2020 මාර්තු 23 වැනි දිනට පෙර නිකුත් කිරීමේ නීතිමය වගකීම
Read More »
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට අනිසි බියක් ඇති කර නොගන්නැයි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිඛේ.
Read More »
කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඬපැවැත්වීමට පූර්ණ සහයෝගය ලබා දෙන බව චීනය පවසයි.
Read More »
කොරෝනා පරීක්ෂණ සඳහා පුද්ගලයින් මඩකළපුව ශික්ෂණ රෝහලට ගෙන ඒම නතර කරන්නැයි හා මඩකළපු පෞද්ගලික විශ්වවිද්‍යාල කොරෝනා නිරෝධාන මධ්‍යස්ථානයක් කිරීමට විරුද්ධව හර්තාල් ක්‍රියාත්
Read More »
පාකිස්තානයේ සිට අල ගෙන්වන මුවාවෙන් අල ගෝනි අස්සේ අලගෙඩි ආකාරයට සකසා මෙරටට ගෙන්වු හෙරෝයින් කිලෝ සියයකට ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාන්ශයේ නිලධාරීයකුට ලද
Read More »
කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක්ව තිඛේ.
Read More »
“ශ්‍රී ලංකාව කුඩා රටක්. කුඩා ආර්ථිකයක්. ජනගහණයත් විශාල නැහැ. එවැනි රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
Read More »
කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ.
Read More »
දිවයිනේ සියලුම දහම් පාසල් අප්‍රේල් මස 26 වැනිදා දක්වා නොපැවැත්වීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
Read More »
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරන පීඨයේ සිසුවෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 6දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් කෝටිි 30 කට අධික දේපළ හා මුදලක් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
Read More »