කොළඹ කොටස් වෙළදපොළේ අද(12) පෙරවරුවේ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවා ඇත.
Read More »
නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12)පොළොන්නරු රෝහලට ඇතුළත් කර තිබේ.
Read More »
සියලු පාසල්වල අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.
Read More »
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය (Covid 19) ආසාදනය වූ පලමු රෝගියා දැනට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධනයට ලක් කර ඇත.
Read More »
අලියා ලකුණ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යන්න සැලසුම් සකස් කරනු ලැබූවත්,ජාතික සමගි බලවේගයේ නායකයින්ට එම අවශ්‍යතාවය නොතිබූ බවත්,එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව
Read More »
යුරෝපයේ බොහෝ රටවලට සහ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 12කට සංචාරක තහනමක් පැනවීමට සෞදි අරාබිය කටයුතු කරයි.
Read More »
ජපන් යෙන් අගය වැඩිවීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන ජපන් වාහන වර්ග රැසක මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පෙරේරා පැවසීය.
Read More »
කෝවිඩ් 19 වෛරසය පදනම් කරගෙන මෙරට ජනතාවට මුඛ ආවරණ පැලඳීම තවමත් අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
Read More »
දශකයකට ආසන්න කාලයක් වැටුප් රහිතව ශ්‍රී ලාංකික කාන්තාවක් ගෘහ සේවිකාවක් ලෙස සේවයේ යෙදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇමෙරිකානු කාන්තාවකට සිරදඬුවම් නියම කෙරී ඇත.
Read More »
චීන ජාතිකයන් 240ක් පසුගිය 07 වැනිදා සහ 10 වැනිදා නිරෝධානයට ලක් නොවී රටට ඇතුළු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් ඊයේ (11 වැනිදා) ප්‍රකාශ කළේය.
Read More »
ලංකාවේ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බය ඇයි දැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විවෘත අධිකරණයේදී ඊයේ (11 වැනිදා) රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේය.
Read More »