නවතම ප්‍රවෘත්ති

දිවයිනට අද පැමිණි තවත් 600ක් නිරෝධායන මධයස්ථානය වෙත

විදෙස් රටවල සිට තවත් ශ්‍රී ලාංකිකයින් 600කට ආසන්න පිරිසක් අද (11) මඩකළපුව ශරියා විශ්ව විද්‍යාලයට සහ කන්දකාඩු නිරෝධායන මධයස්ථානය වෙත යොමු කර තිබේ.
Read More »

විදෙස් ගතවීම තාවකාලිකව නවතන්න

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල්දමන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවට නිවේදනයක් නිකුත් කරයි.
Read More »

අගමැති මහින්ද නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහ මැතිවරණයට තරග කිරිම සඳහා නාම යෝජනා අත්සන් තැබුවා.
Read More »

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර අද සාකච්ඡාවක්

මහ මැතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (11) පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »

පහළොවෙන් පසු පොලිස්පති පුටුව හිස් අලුත් නමක් තාම නෑ

නව පොලිස්පති ධුරය සඳහා අනුමැතිය ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව වෙත නමක් යෝජනා කර නැතැයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේය.
Read More »

ගෑස් මිල රු.325කින් පහත දැමිය හැකියි-ජාතික සේවක සංගමය කියයි

බොර තෙල් මිලට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LP Gas) මිලද සීග්‍රයෙන් පහත වැටී ඇති බැවින් මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල
Read More »

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට සහාය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

කොරෝනා වෛරසය හෙවත් COVID - 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වන වි
Read More »

කෝවිඩ්-19 නිසා මහ ඡන්දය කල් යන ලකුණු – තීන්දුව ලබන සතියේ

කෝවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read More »

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට කෝවිඩ්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි එරට පළවන ගල්ෆ් නිවුස් පුවත් සේවය ඊයේ (10 වැනිදා) වාර්තා කළේය.
Read More »

පානදුර සිට මීගමුව දක්වා ආරක්ෂාවට STF යතුරුපැදි කණ්ඩායම් හතරක්

පානදුර සිට මීගමුව දක්වා වෙරළබඩ තීරයේ විශේෂ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායම් හතරක් යොදවා තිබේ.
Read More »