ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ හිස රැඳී කිරුළ ගලවා තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව සමථ මණ්ඩලයේ පෙනී සිටින ලෙස නියෝග ලැබී තිබෙනවා.
Read More »
දහවල් ආහාරය සඳහා සකස් කර තිබූ ව්‍යංජනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් තම දියණියට අමානුෂික ලෙස පහර දුන් පියාට, ඔහුගේම පුතු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි.
Read More »
අනාරක්ෂිත වගා ළිඳකට වැටී පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පාසල් ගුරුවරියක් විසින් සිසුවෙකු වසර 4ක සිට අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඊයේ (10) දැනුම් දී තිබෙනවා.
Read More »
සඳුදා (14) සිට සියලුම රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා පාසැල් සිසුන් කැඳවීම සාමාන්‍ය පරිදි සිදුකරන ලෙස අධ්‍යපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Read More »
යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස්ව තිබෙනවා.
Read More »
ඔස්ට්‍රේලියාවේදී ගංවතුරට හසුවීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් හා ඇයගේ පුතු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි ව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති විදේශ ගමන් බලපත්‍ර නඩුවේ තීන්දුව ලබා දීම මැයි 06 තෙක් කල් දමා තිබෙනවා.
Read More »
සිය සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප whatsapp සමාජ මාධ්‍ය හරහා වෙනත් පුද්ගලයින් සමග හුවමාරු කෙරු කාන්තාවක් , අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් ලෙස ව්‍යාජ හැඳුනුම්පතක් සකසා ගෙන යාපනයේ කුළී කාමරයක තනිවම ජීවත් වූ තරුණියක් කෝපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මාතර කනංක ප්‍රදේශයේ ජිවත් වූ මෙරට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණ කංකානම්ගමගේ ඩිංගිහාමි මව සිය ජීවන ගමන නිමා කර තිබෙනවා.
Read More »