අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකේ පන්තියට දාලා පහර දෙන තැනකට පත් වෙලා තියෙනවා දැන් මෙයාලා යූ.එන්.පී එකට බනින්නෙ නැහැ බනින්නෙ ශ්‍රී ලංකා එකටයි මෛත්‍රීපාල මහත්තයාටයි ගියයි ශ්
Read More »
2020 මාර්තු 06 සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
Read More »
රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ.
Read More »
මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අද(07) පැවති රථ පෙළපාලියක දී වෑන් රථයක් පෙරලීමෙන් සිදුවු අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් තිදෙනෙකු රෝහල්ගත කර ඇත.
Read More »
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයද අවසන් වන බව සඳහන් කරමින් මහ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දී ඇතත් උපදේශකයන් දෙදෙනකුගේ නම්
Read More »
කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණයකට අනුව ශ්‍රී ලංකාව, බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව, ලෙබනනය, සිරියාව,ඊජිප්තුව යන රටවලින් කුවේට්
Read More »
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාවේ පිහිටි ඉන්ධන ගබඩා පර්යන්තයේ සේවකයින්ට ගංජා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඛෙදා හරිනු ලැබු ප්‍රධාන ජාවාරම්කරු සහ ඔහුගේ ගෝලයෙකු පොලිස්
Read More »
ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව පර්පචුවල් ටේ්රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.
Read More »
මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහයෝගය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමක් දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කර ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂය එළඹෙන මහ මැතිවරණයේදී අලියා ලකුණ යටතේ මැතිවරණ දිස්ත්‍රික් 22 සඳහා තරග කරන බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More »
කෝවිඩ්-19 වසංගතය චීනය තුළ ව්‍යාප්ත වීමත් සමග ශ්‍රී ලංකාවේ ඇඟලුම්, නිෂ්පාදන ආදී කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල වීම නිසා කර්මාන්ත ආයතන පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට
Read More »